2 sourcesUpdated
ශ්රීලංගම විදුලි බස් රථ 200 ව්යාපෘතිය අඩපණයි : ප්රසම්පාදන අසාර්ථකත්වය සහ ආයතනික සම්බන්ධීකරණ මදිකම ගැන විගණන වාර්තාවෙන් හෙළිවේ
ශ්රී ලංකාවේ විදුලි වාහන භාවිතය, පසු භාවිත කළමනාකරණය සහ පාරිසරික බලපෑම සම්බන්ධයෙන් නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවට අනුව, ශ්රී ලංකා ග…
Summary
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා විදුලි බස් රථ 200ක් මිලදී ගැනීමේ ව්යාපෘතිය කැබිනට් අනුමැතිය හිමිව තිබියදීත් නියමිත කාලය තුළ ක්රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
