2 sourcesUpdated
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පෙනී සිටිමින් කප්පම් ඉල්ලූ දෙදෙනෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පෙනී සිටිමින් කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් උණවටුන ප්රදේශයේදී එලෙස දුරකතන ඇමතුම් ලබාදෙමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති බවයි පොලීිසිය පැවසුවේ.
What this story is about
Organisations

