7 sourcesUpdated
හිටපු ඇමැති බෝගොල්ලාගම නඩුව අවසන් වනතුරු රිමාන්ඩ්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණයේ ගොනුකර තිබෙන නඩුවකට අවස්ථා කිහිපයකදීම පෙනී නොසිටීම නිසා විවෘත වරෙන්තු නිකුත් කර සිටියදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අව…
Full coverage
Summary
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු ඇමති රෝහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබිණි. කෙසේ වෙතත් අල්ලස් කොමිමේ ප්රකාශයක් ලබා ගැනීමෙන් පසු ඔහු අද (07) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
