2 sourcesUpdated
කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවෙන් රැඩිකල් තීරණයක් - මෑන්පවර් ක්‍රමය අහෝසි කිරීමට නව නීති
මෙරට ක්‍රියාත්මක 'මෑන්පවර්' සේවක ක්‍රමය අහෝසි කිරීම සඳහා වත්මන් රජය නව නීති සම්පාදනය කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
What this story is about
People
Places

