3 sources
උගන්ඩාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 63ක් මරුට
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක් බස් රථයක් ඉදිරියෙන් ගමන් කළ ලොරියක් ඉස්සර කරගෙන යාමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටි ඇති බවයිඅනතුරින් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ද තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
-602252.jpg)