ඇමරිකාවේ සැඟව සිටින බැසිල්ට එරෙහිව ජාත්‍යන්තර නිල් (blue) වරෙන්තු
ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරමින් විවිධ ලෙඩ රෝග කියමින් උසාවිය මගහරිමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නිල් නිවේදනයක් (Blue Notice) නිකුත් කරන ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන්