2 sourcesUpdated
ලන්දේසීන් සතුව තිබූ මහා තුවක්කු දෙකක් යළි ශ්‍රී ලංකාවට - එක් තුවක්කුවක රජුට සම්බන්ධ සටහනක්
ලන්දේසි පාලන සමයේ මහනුවර රාජධානියෙන් රැගෙන ගිය මෙරටට අනන්‍ය වූ මහා තුවක්කු ලෙස හැඳින්වෙන තුවක්කු 2 ක් යළි මෙරටට භාරදීමට නෙදර්ලන්ත රජය තී…
Summary
වසර 250කට වැඩි අතීතයක් ඇති මෙම ඉපැරණි තුවක්කු එරට ජාතික කෞතුකාගාරය වන ඇම්ස්ටර්ඩෑම් හි තිබෙන බවයි එරට රජය නිවේදනය කළේ. එම කෞතුකාගාරයේ පර්යේෂකයින් සහ මෙරට විද්වතුන් එක්ව සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව මෙම පුරාවස්තු ශ්‍රී ලංකාවට අයත් බව තහවුරු වී තිබෙනවා. මෙම තුවක්කු 18 වන සියවසේදී නෙදර්ලන්තයට ගෙන ගොස් ඇති අතර, මීට පෙර 2023 වසරේදී ද ඔවුන් ඉපැරණි තුවක්කු 2 ක් ශ්‍රී ලංකාවට යළි භාර දී තිබුණා.

