2 sources
බස්නාහිර සහ අධිවේගී Traffic දඩ Phone එකෙන් ගෙවීම අද සිට
බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය අද (28) සිට ක්‍රියාත්මක කර තිබේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේය. එම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය නිලධාරීන්ට මේ වනවිට පුහුණුව ලබාදී ඇති බව ද පැවසු...
