2 sourcesUpdated
සීමා වාසික වෛද්‍ය පත්වීම් සම්බන්ධයෙන් නියෝගය ලබන 03 වැනිදා
පශ්චාත් සීමා වාසික පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ගොනු කළ පෙත්සමට අදාළව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරනවාද? නැත්ද? යන්න පිළිබඳ නියෝගය දෙසැම්බර් 03 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියානාධිකරණය අද (25) නියෝග කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම [...]
Summary
පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් කැඳවූ පෙත්සමට අදාළව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරනවාද? යන්න පිළිබඳ නියෝගය ලබන 03 වැනිදා ප්‍රකාශ කිරීමට අභියානාධිකරණය අද (25) තීරණය කළා. මෙම පෙත්සමට අදාළව අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති අතුරුතහනම් නියෝගය ඉවත් කරනවාද?

