2 sourcesUpdated
මීට පස්සේ මේ සළකුණු නොමැති ස්ථානවල බස් නතර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් - රථවාහන තදබදයට තිත තැබීමට නව වැඩපිළිවෙලක්
බගවන්තලාව නගරය ඔස්සේ ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ නගරයේ සෑම ස්ථානයකම නතර කිරීම නිසා දැඩි රථවාහන තදබදයක් පවතින බැවින් එම රථවාහන තදබදය අවම කිරිමට නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා විසින් ක්රියාමාර්ගයක් ගෙන ඇති බව වාර්තා…
Summary
බගවන්තලාව බස් නැවතුම්පොළේ සිට හැටන් දක්වා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ නගරය පසුවන තෙක් සෑම තැනකම නතර කර මන්දගාමීව ධාවනය කරන නිසා ඊට පිටුපසින් හෝ ඉදිරියෙන් ධාවනය වන අනෙකුත් වාහන බස් රථය පිටුපසින් දිගු පෝලිම්වල රැදී සිටිමට සිදු වීම නිසා මෙම වාහන තදබදය පවතින බවයි .

