2 sourcesUpdated
කාර් බස් ගැටී දෙකක් මරුට
යාපනය මහනුවර ඒ 9 ප්රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්රදේශයේදී මෝටර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පූනෑව පොලීසිය පැවසීය.
Summary
යාපනය මහනුවර ඒ 9 ප්රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්රදේශයේදී කාර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි පූනෑව පොලීසිය පැවසීය. කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් සහ වව්නියාව සිට මහව දක්වා ධාවනය වූ කාර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

