Trending4 sourcesUpdated
නවුෆර් මවුලවි හා සාදික්ට වසර 12 බැගින් බරපතළ වැඩසහිත සිරදඬුවම්
නීති විරෝධී අන්දමින් ගිනිඅවියක්, ජීව උණ්ඩ තොගයක් ඇතුළු පුපුරණ ද්රව්ය නිෂ්පාදනයට අවශ්ය ඩෙටනේටර් ඇතුළු ද්රව්ය රැස්කිරීම ඇතුළු චෝදනා 4කට වරදකරුවන් කරනු ලැබූ දෙදෙනෙකුට වසර 12 බැගින් බරපතළ වැඩසහිත සිරදඩුවම් නියම කර තිබේ.
Full coverage
Image: අද දෙරණBy Sanjeewa Editor
Read on අද දෙරණAlso covered by
Summary
වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ දී 2018 වසරේදී නීති විරෝධී අන්දමින් ගිනිඅවියක්, ජීව උණ්ඩ තොගයක් ඇතුළු පුපුරණ ද්රව්ය නිෂ්පාදනයට අවශ්ය ඩෙටනේටර් ඇතුළු ද්රව්ය රැස්කිරීම ඇතුළු චෝදනා 4කට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණයෙන් වසර 12 බැගින් බරපතළ වැඩසහිත සිරදඩුවම් නියම කර තිබේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
Places