අධික වැසි නිසා කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්
අධික වැසි සමග කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමග ජාතික ගොඩනැගිලි පර
අධික වැසි සමග කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමග ජාතික ගොඩනැගිලි පර
අධික වැසි සමග කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 11කට නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, කලුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුරයයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage