2 sourcesUpdated
ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු ප්‍රාදේශීය කාර්යාල හෙට සහ අනිද්දා විවෘත කර තබයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු ප්‍රාදේශීය කාර්යාල හෙට සහ අනිද්දා විවෘත කර තැබීමට පියවර ගෙන ඇත. එම දින දෙක තුළදී PIN සහ TIN අංක ලබා දීම කඩිනමින් කර දීමටද කටයුතු යොදා තිබේ.
Summary
නොවැම්බර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතු 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතු බව දන්වා තිබෙන නිසා අවසන් මොහොතේ ඇතිවිය හැකි අපහසුතාවය මග හරවා ගැනීමට මේ තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව කියයි. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කර ගැනීම් 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ www.ird.gov.lk නිල වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබාගත හැකිය.
What this story is about
Organisations
