2 sourcesUpdated
සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ගැන රජයේ ස්ථාවරය හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනවා!
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිඛෙන පෙත්සම්වලට අදාලව රජයේ ස්ථාවරය හෙට (09) නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
