2 sourcesUpdated
කියුබාවට ගිය හිටපු සෞඛ්‍ය ඇමති චන්නට ඉහළ ගෞරව සම්මාන
කියුබාවේ හවානා නුවර පැවති බෝ නොවන රෝග පිළිබඳ සම්මන්ත්‍රණයට විශේෂ ආරාධිතයෙකු ලෙස සර්වජන බලයේ උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන සහභාගී වී තිබේ.රට අර්බුදයක පවතින මොහොතක පවා එම ආරාධනය පිළිගෙන පැමිණීම කියුබානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ගේ සහ මහාචාර්ය ර…
