3 sourcesUpdated
මග නතර වූ ව්‍යාපෘති 72ක් ගැන තොරතුරු එලියට...
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2021-2023 මූල්‍ය වර්ෂවලට අදාළ ත්‍රෛ වාර්ෂික වාර්තා, 2024 විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. ඒ අනුව අතරමඟ නතර වූ මෙම ව්‍යාපෘති 72 සඳහා රුපියල් මිලියන 1,664ක මුදලක් වැය කර තිබූ බව මෙහිදී අනාවරණය විය.
Summary
තවද, ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝජනයේදී ඇස්තමේන්තු සකස් කිරීමේ ප්‍රමාදයන්, තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය සහ ටෙන්ඩර් ගැටලු හේතුවෙන් බාධා මතුව ඇති බව ද අනාවරණය විය. It was revealed that a staggering sum of 1.664 billion rupees had been allocated to 72 suspended projects. Among these, 35 projects have been successfully completed, while activities for 13 projects are currently in progress.


