3 sourcesUpdated
තේ සහ පොල් කර්මාන්තයේ සංවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය
ශ්‍රී ලංකාවේ තේ, පොල් සහ තැඹිලි කර්මාන්තවල සංවර්ධනයට මෙන්ම එම ක්ෂේත්රවල නියැළී සිටින ගොවීන් සවිබල ගැන්වීමට ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ලබාදීම පිළිබඳව අවධානය යොමු වී තිබේ.
Summary
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, ගෝලීය ප්‍රවාහන හා සැපයුම් දාම අභියෝග හමුවේ වුවද මෙරට තේ අපනයන ආදායම තවදුරටත් ඉහළ නැංවීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් බවයි.

