2 sourcesUpdated
හොර පාරෙන් රැගෙන ආ කජු කිලෝ 661ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සවුත්බාර් කලපුව ප්‍රදේශයේ දී ඊයේ (25) දින රාත්‍රි කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කජු මද සහ තංගූස් නූල් තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණා. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් සවුත්බාර් කලපුව ප්‍රදේශයේ සිදුකළ මෙම [...]
Summary
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් සවුත්බාර් කලපුව ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, කලපුව ප්‍රදේශයේ තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රා 02ක් පරීක්ෂාවට ලක්කර තිබුණා. එහිදී, එම ඩිංගි යාත්‍රාවන්හී උර හතලිහක අසුරා තිබූ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද, කජු මද කිලෝ ග්‍රෑම් 661ක පමණ තොගයක් සහ තංගූස් නූල් කිලෝ ග්‍රෑම් 742කට අධික තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

