Trending5 sourcesUpdated
මන්ත්‍රී නලීන් බණ්ඩාර නීතිවිරෝධීව ගෙන ආ ඩ්‍රෝන යානා 39ක් ගුවන්තොටේදී රේගු භාරයට
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බවරේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසනවා. මෙම ඩ්‍රෝන යානා ආනයන බලපත්‍ර, විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය නොමැතිව රැගෙන විත් ඇති බව [...]
Full coverage
Dasatha Lanka Newsමන්ත්‍රී නලීන් බණ්ඩාර නීතිවිරෝධීව ගෙන ආ ඩ්‍රෝන යානා 39ක් ගුවන්තොටේදී රේගු භාරයට

Lanka Truthඩ්‍රෝන කැමරා, මයික්‍රෆෝන සහ තහනමකට ලක් වූ භාණ්ඩ සමඟ මන්ත්‍රී නාලින් බණ්ඩාර රේගුවට කොටුවෙයි
Hiru News - Sinhalaපාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට

Lanka C Newsනලින් බණ්ඩාර හා බිරිද නීති විරෝධීව ගෙන ආ ඩ්‍රෝන තොගයක් රේගු අත්අඩංගුවට..

ITN Newsස.ජ.බ මන්ත්‍රී නලින් බණ්ඩාරගේ ගමන් මලු තුළ තිබී ඩ්‍රෝන කැමරා 39ක් සහ Microphones 16ක් රේගු භාරයට

What this story is about
Organisations