2 sourcesUpdated
කොළඹ වරායේ ගාස්තු නීති වෙනස් කිරීමට පෙර ඒ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන්න - JAAF
ඇමරිකානු ඩොලර් මිලියන 50ක විදේශ විනිමය අපතේ යාමක් සිදුවන බවට කෙරෙන ප්‍රකාශය පරීක්ෂා කර බැලිය යුතු බව මෙන්ම අපනයනකරුවන්ට තම පිරිවැය පිළිබඳ ස්ථාවරත්වයක් අවශ්‍ය බවද අවධාරණය කරයි.

