2 sources
DIG රන්මල් ඇතුළු පොලිස් ලොක්කන් පිරිසක් මාරු කරයි...
සේවා අවශ්‍යතා පදනම් කරගනිමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ඒ අනුව, අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකු මෙලෙස වෙනත් සේවා ස්ථාන වෙත මාරු කර යැවීමට නිර්දේශ කර ඇති