3 sourcesUpdated
තලවතුගොඩ, පොල්වත්තේ ප්රදේශයේ ගින්නක්.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථයක් යෙදූ බවයි. මීට අමතරව ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ 4 ක් හා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සේවා රථයක් ගින්න මැඩපැවැත්වීමට යොදවා තිබේ.
Summary
තලවතුගොඩ - පන්නිපිටිය මාර්ගයේ කලල්ගොඩ ප්රදේශයේ පරණ බඩු එකතු කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සදහා ගිනි නිවීම් රථ 3 ක් ගිනි නිවීම් භටයන්ද සමග ස්ථානයට පැමිණ සිටින බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. කෙසේවෙතත් ගින්න පාලනය කිරීමට තවමත් නොහැකිවී තිබෙනවා.


-628446.jpg&w=640&q=75)