හේලීස් සමාගමෙන් සුපිරි වෙළෙඳසල් ජාලයක්
ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාගමක් වන ධම්මික පෙරේරාට අයත් හේලීස් පීඑල්සී (Hayleys PLC) සමාගම, මහා පරිමාණ සුපිරි වෙළඳසැල් (supermarket) ක්ෂේත්‍රයට පිවිසීමට සැලසුම් කර ඇති බව නිවේදනය කරයි. මෙම නව ව්‍යාපාරික පියවර යටතේ, ප්‍රධාන නාගරික සහ උප නාගරික ප්‍රදේශ කේන්
