Trending3 sourcesUpdated
ගාල්ල ධීවර වරායේ හදිසි ගින්නක්
ගාල්ල ධීවර වරාය පරිශ්රයේ අද (08) ගින්නක් හටගෙන තිබෙනවා. ගාල්ල ධීවර වරායේ බෝට්ටු නඩත්තු අංගනයේ නවතා තිබූ බෝට්ටුවක අද (08) දහවල් ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවීමේ රථ දෙකක් මේ වනවිට එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.


