3 sourcesUpdated
12 හැවිරිදි පාසල් සිසුවෙක් කිඹුලෙකුට බිලි
පලාගල, මානේරුව, වම්බටුවැවේ දී පාසල් සිසුවෙක් කිඹුලෙකුගේ ග්රහණයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මානේරුව මහා විද්යාලයේ 08 වන ශ්රේණියේ ඉගෙනුම ලැබූ සදෙව් දම්සිරි වර්ණසූරිය නැමැති සිසුවෙක්. ඊයේ (23) සවස තම ලොකු අම්මා සමඟ වම්බටුවැවට ගොස් ඇති මෙම ළමයා වැවේ දිය නාන පඩි මංකඩ මත වාඩිවී සිටියදී කිඹුලෙකු [...]
Full coverage
Summary
පලාගල, මානේරුව, වම්බටුවැවේ දී පාසල් සිසුවෙක් කිඹුලෙකුගේ ග්රහණයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. පසුව බැකෝ යන්ත්රක් යොදාගෙන වැවේ වාන් කපා ජලය ඉවත් කර සිදුකළ සෝදිසියේ දී අද (24) උදෑසන වැව තුළ තිබී දරුවාගේ ශරීරය සොයාගැනීමට හැකිවූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
