8 sourcesTrending
රුමේෂ් තරංගට ලබාදෙන හෙල්ල කට්ටලය ඕස්ට්‍රේලියාවෙන්
හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබාදීමට නියමිත හෙල්ල කට්ටලය ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට නියමිත බව ඔහුගේ පු
හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබාදීමට නියමිත හෙල්ල කට්ටලය ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට නියමිත බව ඔහුගේ පු
ලබන 20 වැනිදා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා රුමේෂ් තරංග ජපානය බලා පිටත්ව යාමට පෙර එම හෙල්ල කට්ටලය ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි ඔහු සඳහන් කළේ. රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් මගින් ප්‍රවාහනය කිරීමේදී හානිවීම සම්බන්ධයෙන් තුර්කි ගුවන් සේවය කනගාටුව පළකර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
8 newsrooms have reported this story