3 sources
බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු M Moniruzzaman නිල හමුවක් සඳහා අද (10) නාවික හමුදා මූලස්ථානයේදී වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අතර පවත්වා තිබේ.
