2 sourcesUpdated
අත්අඩංගුවේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික්ටත් නිවසින් ආහාර? අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්
අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පවසන ශිරාන් බාසික් නමැත්තාට නිවසින් ආහාර ලබා ගැනීමට සහ නීතිඥවරු හමුවීමට දැනට වඩා ප්‍රවේශය ලබාදීමට තිබෙන හැකියාව සොයා බලා අධිකරණයට දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය අද(05) දින නීතිපතිවරයාට දැනුම් දී ඇති…
Summary
අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තාට නිවසින් ආහාර ලබා ගැනීමට සහ නීතිඥවරු හමුවීමට දැනට වඩා ප්‍රවේශය ලබාදීමට තිබෙන හැකියාව සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය අද(05) නීතිපතිවරයාට දැනුම් දුන්නේය. ශිරාන් බාසික් රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම්දෙනු ලැබීය.
What this story is about
People
Organisations

