2 sourcesUpdated
දිට්වා කුණාටුවෙන් කැඩුනු පාර හදන්නැයි මහ වැස්සේ විරෝධතා...
ඩයගම නැගෙනහිර ප්රදේශයට පිවිසෙන මාර්ගය ප්රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා ඩයගම නැගෙනහිර ප්ර දේශයේ වතු කම්කරුවන් සහ එම මාර්ගය භාවිතා කරන ප්රදේශවාසීන් එක්ව පවතින අයපහත් කාලගුණයද නොතකා එම නාය ගිය මාර්ගය අවහිර කරමින් (26) දින උද්ගෝෂණයක නිරත විය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
