2 sourcesUpdated
Ciara Mageeanගේ හදිසි වියෝව!
රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: අයර්ලන්තයට යුරෝපීය මීටර් 1500 රන් පදක්කම දිනා දුන් සියාරා මැගීන් (Ciara Mageean) වයස අවුරුදු 34 දී අවාසනවන්ත ලෙස තම වටිනා දිවියට සමු දී තිබේ.
Summary
එමෙන්ම, පාදයේ ඇති වූ ආබාධයක් (Achilles injury) හේතුවෙන් 2024 පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලට සහභාගී වීමෙන් ඉවත් වීමට ඇයට සිදුවුණා.2024 වසරේ රෝමයේ පැවති යුරෝපා ශූරතාවලියේදී මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනිමින් ඇය තම ක්රීඩා ජීවිතයේ පළමු ප්රධාන ශූරතාව දිනා ගත් අතර, 2022 බර්මින්හැම් පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී උතුරු අයර්ලන්තය නියෝජනය කරමින් මීටර් 1500 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත්තා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
