Trending7 sourcesUpdated
මෙල්බර්න් නුවර සිට ආ ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්වයි
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් යානයෙහි, භාණ්ඩ ගබඩා කර ඇති පහත මහලෙහි (Cargo Bay) හටගත් දුමාරයක් හේතුවෙන් ඊයේ (01) රාත්‍රීයේ හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා .
Full coverage
Gossip Lanka Newsසිඩ්නි කොළඹ ශ්‍රී ලන්කන් යානයේ දොර අරින්න හැදූ ඉන්දියානුවා
ITN Newsමෙල්බර්න් නුවර සිට ආ ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්වයි

Hiru News - Sinhalaමෙල්බර්න් සිට පැමිණි ශ්‍රී ලන්කන් යානයකට කටුනායකදී හදිසි ගොඩබැස්සවීමක්: හේතුව වියළි අයිස් දුමාරයක්!

Dasatha Lanka Newsයානය තුළ ඇතිවූ දුමාරයක් නිසා මෙල්බර්න් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

ගගනමෙල්බර්න් සිට ආ ශ්‍රීලන්කන් ගුවන් යානය හදිසියේ ගොඩබැස්සවූ පුදුම සහගත හේතුව මෙන්න

Neth Newsකටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක දුමාරයක්

අද දෙරණමෙල්බර්න් සිට දිවයිනට ආ ශ්‍රීලන්කන් ගුවන්යානයේ හදිසි ගොඩබෑමට හේතුව මෙන්න

Summary
පසුගිය 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ මෙම ගුවන් ගමන අතරතුරදී මගීන් තිදෙනෙකු දැඩි ලෙස බීමතින් කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කරයි. ආරවුල දුරදිග යාමත් සමග කලහකාරී වූ මෙම මගීන් ආහාරපාන තබා තිබූ ට්‍රොලියක් වේගයෙන් තල්ලු කර ඇති අතර, එය යානයේ දොරටුවේ ගැටීමෙන් දොරටුවට මෙලෙස හානි සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.