2 sourcesUpdated
මගී ප්රවාහන හා භාණ්ඩ ප්රවාහන වාහන සදහා පමණක් මාස 03කට වරක් යෝග්යතා සහතිකය අනිවාර්ය කරයි
යෝජිත 'මාර්ග යෝග්යතා සහතිකය' අදාළ වන්නේ පොදු මගී ප්රවාහනය සහ භාණ්ඩ ප්රවාහනය සඳහා භාවිත කරන වාණිජ වාහන සඳහා පමණක් බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙම සහතිකය පෞද්ගලික වාහන...
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
