2 sourcesUpdated
දිගුකාලීන වනඅලි - මිනිස් ගැටුමට සහ වනජීවී ගැටලුවලට කඩිනම් හා විද්‍යාත්මක විසඳුම්!
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: තංතිරිමලේ සහ ඒ අවට ප්‍රදේශවල දිගුකාලීන වනඅලි - මිනිස් ගැටුමට සහ වනජීවී ගැටලුවලට කඩිනම් හා විද්‍යාත්මක විසඳුම් ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා…

