2 sourcesUpdated
නිල ඇඳුමයි රැවුලයි නිසා පෙම්වතිය ඉස්සරහා වෙන්න ගිය ලස්සන 'ප්‍රී ෂූට්' එක කඩාකප්පල් වෙයි - මහනුවරදී පොලිස් නිලධාරියෙකුට වුණු අපූරු සිදුවීම
මංගල උත්සවයට පෙර ගන්නා 'ප්‍රී ෂූට්' ඡායාරූප පෙළ වෙනස්ම ආකාරයකින් ලස්සනට කරගන්න හිතාගෙන මහනුවර නගර මධ්‍යයට ආපු පොලිස් කොස්තාපල්වරයෙ...
Summary
පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිය පෙම්වතිය සමඟ මංගල උත්සවයට පෙර ඡායාරූප (Pre-shoot) ලබා ගැනීමේ අදහසින් මහනුවර නගර මධ්‍යයේ රැඳී සිටි, මුහුණ පුරා රැවුල වවාගෙන සිටි පොලිස් නිලධාරියකු මහනුවර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර හින්දු සම්ප්රදාය මත රැවුල වවාගෙන විවාහ මංගල්‍යයට සහභාගී වීමට පොලිස්පතිවරයා විසින් අදාළ තැනැත්තාට අවසර ලබා දී තිබූ බවද පවසා තිබුණා.

