2 sourcesUpdated
ශ්‍රී ලංකා යෞවනයෝ බංග්ලාදේශයට පරාජය වෙයි
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (7) සහභාගී වූ බංග්ලාදේශය හා සමඟ තරගයෙන් ලකුණු 45ක පරාජයකට මුහුණ දීමට සිදු වුණා.
Summary
>>ශ්‍රී ලංකා පොඩ්ඩෝ මැලේසියාව පරාජය කරමින් තරගාවලිය ආරම්භ කරයි අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර තරගය හා එක් වූ සනුල් වීරරත්න සහ ලතෙන්ද්‍ර ආකාශ් වෙනුවට කිත්ම විතානපතිරණ සහ ගිම්හාන් මෙන්ඩිස් එක් කර තිබුණා.

