3 sourcesUpdated
පදික මාරුවේ වයෝවෘද අඹු සැමි යුවළ පහර දුන් ව්‍යාපාරිකායා මාට්ටු
දෙනෝ දහසක් දෙනා බලා සිටියදී බොරැල්ල කනත්ත වටරවුම අසල ඇති පදික මාරුව මතදී බිරිඳ සමග යමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන කෝටිපති මැණික් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි.

