2 sourcesUpdated
යූනියන් ඇෂුවරන්ස් විසින් සෙලාන් විශිෂ්ටයින් අගයයි
ශ්රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, පසුගියදා සිය උපායමාර්ගික බෑන්ක් ඇෂුවරන්ස් හවුල්කරු වන සෙලාන් බැංකුවේ ඉහළම කාර්යසාධනය පළ කළ සාමාජිකයන් ඇගයීමට සහ...
Summary
එම හවුල්කාරිත්වයේ අඛණ්ඩ වර්ධනය උදෙසා සැපයූ සුවිශේෂ කාර්යසාධනය සහ දායකත්වය ඇගයීමට සහ සම්මානයට පාත්ර කිරීම සඳහා සැලසුම් කරන ලද Seylan Overseas Tour 2026 නමැති, කාර්යශූරත්වය පදනම් කරගත් ඇගයීම් වැඩසටහනක් හරහා මෙම ඇගයීම් සහ සම්මාන පිරිනමනු ලැබිණි. ජයග්රාහකයන්ට 2026 ඔක්තෝබර් 1 වැනිදා සිට ඇරැඹුණු දින හතරක සුවිශේෂ මැලේසියානු සංචාරයක් පිරිනමමින් ඔවුන්ගේ විශිෂ්ට ජයග්රහණ සැමරිණි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
