අර්බුදකාරී වාතාවරණය හමුවේ මහජනතාවට ආදර්ශයක් වෙමින්, සියලුම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තමන්ට හිමි ඉන්ධන ප්‍රමාණයෙන් 30% කට වඩා වැඩි කොටසක් ස්වේච්ඡාවෙන්ම කපා හැරීමට එකඟ වී ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.දේශපාලන අධිකාරිය ගත් මෙම තීරණය අනුගමනය කරමින්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ද තමන් භාවිතා කරන ඉන්ධන පංගුව
ගෝලීය බලශක්ති අර්බුදය සහ පවතින වියළි කාලගුණය හමුවේ ජලය හා විදුලිය සුරැකීම සඳහා රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන මෙන් ම රටේ සමස්ත පුරවැසියන් ද වගකීමෙන් යුතුව දායක විය යුතු බව අබයරත්න මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ සියලුම රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
Summarised from Lanka C News
Organisations- රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්
Keywords- පූර්වාදර්ශයක්
- අමාත්‍යවරුන්
- කෝටාවෙන්
- ආණ්ඩුවේ
- ඇමතිවරු
- ජනතාවත්
- ඇමතිලා
- තුනෙන්
- සියළුම
- ඉන්ධන
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage