2 sourcesUpdated
ආණ්ඩුව පොඩි ළමයින්ට බොන්න දීලා,මම ළගට ගියාම වෙව්ලනවා,මම ළගට ආවානම් ඇදගෙන වැටෙනවා - කස්සප හිමි
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවැත්වෙන සත්‍යග්‍රහය අතරතුරදී, එම ස්ථානයට තණකොළ මිටියක් රැගෙන පැමිණි පුද්ගලයෙකු හරවා යැවූ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් රජයට හා ජාතික ජන බලවේගයට (ජවිපෙ) චෝදනා එල්ල කර තිබේ.
Full coverage
Asian Mirrorආණ්ඩුව පොඩි ළමයින්ට බොන්න දීලා,මම ළගට ගියාම වෙව්ලනවා,මම ළගට ආවානම් ඇදගෙන වැටෙනවා - කස්සප හිමි

IRI Newsඅපිට කෙලවුණේ ජනාධිපති කාර්යාලයට ඇවිල්ල සටන ඉවර කරලා ගෙවල්වලට යන්න තිබ්බ එක අර කවුද කස්සප හාමුදුරුවෝ විහාරමහාදේවියේ වාඩි වෙච්ච එකෙන් - මිලින්ද රාජපක්ෂ කියයි

IRI Newsආණ්ඩුව පොඩි ළමයින්ට බොන්න දීලා,මම ළගට ගියාම වෙව්ලනවා,මම ළගට ආවානම් ඇදගෙන වැටෙනවා - කස්සප හිමි කියයි

IRI Newsමගේ අත ඒ මිනිහාගේ වැදුණා නම් මෙතන මල කඳක් ඉතුරු වෙන්නේ - පොලිසියෙන් අල්ලන්න එද්දි දුවපු වීරයා කියයි

IRI Newsබෙහෙත් කරගන්න අපි වෙද මැදුරකට ගිය වෙලාවේ පොඩි බට්ටෙක් ඇවිත් කියවලා,මම හිටියනම් පාරෙන් එහා පැත්තට විසි කරනවා - කස්සප හිමි කියයි

What this story is about
Organisations