2 sourcesUpdated
කිසිදු වෘත්තිය ක්‍රියාමාර්ගයකට අපි යට වෙන්නෑ..- නි. ඇමති මහින්ද ජයසිංහ
පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද මෙරට වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය උපරිමයෙන් පෙනී සිට ඇති පසුබිමක, විපක්ෂයේ උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයකට හෝ දේශපාලන කුමන්ත්‍රණයකට රජය යටත් නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේය. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
Full coverage
Lanka C Newsකිසිදු වෘත්තිය ක්‍රියාමාර්ගයකට අපි යට වෙන්නෑ..- නි. ඇමති මහින්ද ජයසිංහ

Mawrata News සිංහලරටෙන්ම දෙතුන් සීයක් එකතු කරගන්න බැරි රතුපාට තවරගත් දේශපාලන කල්ලියක් උත්සාහ කරනවා වර්ජන කරන්න! අපි ඒ හැමෝටම කියනවා 'සොරි.. අපි නැවෙන්නෙත් නෑ.. යටවෙන්නෙත් නෑ.. කියලා! වෘත්තීය සමිති නායකයෙක් වෙච්ච නියෝජ්‍ය ඇමැති මහින්ද අවසන් නිවේදනය නිකුත් කරයි! VIDEO
Summary
No Compromise on Workers' Rights: Government Stands Firm Amid Economic Challenges In the face of ongoing economic challenges, the government remains steadfast in its commitment to uphold workers' rights, dismissing any attempts from opposition factions to instigate professional actions or political maneuvers against it.