2 sourcesUpdated
2027 ආසියානු කුසලානට පෙර තුන්කොන් ක්රිකට් තරගාවලියක්!
රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: බංග්ලාදේශ ක්රිකට් ආයතනය විසින් 2027 ආසියානු කුසලාන තරගාවලියට සූදානමක් ලෙස ශ්රී ලංකාව සහ පාකිස්තානය සම්බන්ධ කරගනිමින් තුන්කොන් එක්දින තරගාවලියක් පැවැත්වීමට යෝජනා කර තිබේ.

