2 sourcesUpdated
ජාතික යෞවන ක්රීඩා උලෙළ ඉතිහාසයේ පළමු වරට මහනුවරට-ගම්පහට සම ශූරතා
ජාතික යෞවන ක්රීඩා උලෙළ ඉතිහාසයේ පළමු වරට සමස්ත ශූරතා සමව බෙදෙයි. ඒ අනුව ඊයේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී නිමාවට පත් මෙවර ක්රීඩා උලෙළේදී මහනුවර සහ ගම්පහ දිස්ත්රික්වලට සම ශූරතා හිමි විය.
Summary
36 වැනි ජාතික යෞවන ක්රිඩා උළෙලේ සමස්ථ සම ශූරතාවය ලකුණු 130 ක් ලබාගත් ගම්පහ දිස්ත්රික්කය සහ මහනුවර දිස්ත්රික්කය විසින් දිනාගනු ලැබූ අතර, තෙවන ස්ථානය ලකුණු 106 ක් ලබාගත් ගාල්ල දිස්ත්රික්කයට හිමිවුණා. තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලැබු මෙම ක්රීඩා උළෙල ඔක්තෝම්බර් 31 දා සිට නොවැම්බර් 01 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වුණා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
