2 sourcesUpdated
මන්නාරම - මුල්ලිකුලම් සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කෙරේ
මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ව්‍යාපෘතිය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ මන්නාරම ප්‍රදේශයේදි ආරම්භ වුණා. මෙම අවස්ථාව සදහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මයිල්වාගනම් ජේගදීස්වරම්, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නා - National Transmission Network Service Provider (Private) Limited (NTNSP) ඉංජිනේරු. කේ. එම්. ජී. යූ. ආර්. ඩයස් , [...]
Full coverage
Dasatha Lanka Newsමන්නාරම - මුල්ලිකුලම් සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කෙරේ

ITN Newsමන්නාරම - මුල්ලිකුලම් මෙගාවොට් 100 සුළං විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ඇරඹෙයි

ITN Newsදේශීය අරමුදල් මිලියන 2,500කින් මන්නාරම මෙගාවොට් 100ක සුළං විදුලි ව්‍යාපෘතියේ සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම් හෙට ඇරඹේ

What this story is about
People
Organisations