Trending7 sourcesUpdated
ත්රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !
සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය ප්රදේශයේදී අද (31) පස්වරුවේ පොලීසිය විසින් ත්රීරෝද රථයකට එල්ල කළ වෙඩි ප්රහාරයකින් බාලවයස්කරුවකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
Full coverage
Image: Lanka News Web සිංහලAlso covered by
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.