2 sourcesUpdated
පොලිස් නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි - 65,000ක් දැනටමත් ඉල්ලුම් කරලා
පොලිස් පරීක්ෂක තනතුර දක්වා පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් සඳහා විද්‍යුත් යතුරුපැදි ලබාදීමේ ව්‍යාපෘතිය අනුව නිලධාරීන් 65,000ක් විද්‍යුත් යතුරුපැදි සඳහා ඉල්ලුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වැය වන බදු මුදල පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදලින් [...]
Summary
අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වැය වන බදු මුදල පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදලින් දැරීමට නියමිත බවයි. ඒ, අනුව ඉතා කෙටි කාලයකින් අදාළ යතුරුපැදි ලබාදීමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා පැවසුවේ.

