2 sourcesUpdated
අපනයන ආදායම ඉහළට (VIDEO)
වසරේ මුල් මාස පහ තුළදී අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 7300 ඉක්මවා ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. මේ වසරේදී ඇගලුම් ක්ෂේත්රයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ඉක්මවූ අපනයන ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි එහි සභාපති මංගල විජේසිංහ ප්රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Summary
අපනයන සංවර්ධන සැලැස්මක් ද එළිදක්වා ඇති බව සඳහන් කළ සභාපතිවරයා දැනට පවතින ප්රධාන අපනයන ක්ෂේත්ර තවදුරටත් ශක්තිමත් කිරීමත්, නව අපනයන ක්ෂේත්ර හඳුන්වාදීමත් එහි අරමුණ බව පැවසීය. එමෙන්ම, ඉදිරි වසර පහ තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 8කට අධික අපනයන ආදායමක් උපයා ගැනීම එහි ප්රධාන ඉලක්කය බවද හෙතෙම පැවසීය.

