2 sourcesUpdated
69කට මරු කැඳවූ බිහිසුණු දුම්රිය අනතුරෙන් පසු ස්පාඤ්ඤ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි
පුද්ගලයින් 69 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ දරුණු දුම්රිය අනතුරෙන් දින 6කට පසු ස්පාඤ්ඤයේ ප්‍රවාහන අමාත්‍ය ඔස්කාර් පුවෙන්ටේ (Óscar Puente)…
Summary
ඊයේ (03) ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව හමුවේ අනතුර සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව ප්‍රවාහන අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ද තමන් ඉවත් වන බව ඔහු සඳහන් කර තිබෙනවා.

