3 sourcesUpdated
තරුණයෙකු ඝාතනය කර සිරුර පුළුස්සා දැමූ 4ක් අත්අඩංගුවට
වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර සිරුර පුළුස්සා දමා, අස්ථි කොටස් කැලණි ගඟට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.