2 sourcesUpdated
නුවරඑළිය මීපිලිමානයේදී විෂ වායුවක් ආඝ්‍රාණය වී අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට
නුවරඑළිය, මීපිලිමානය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටි අඹුසැමි යුවළක් විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Full coverage
Hiru News - Sinhalaනුවරඑළිය මීපිලිමානයේදී විෂ වායුවක් ආඝ්‍රාණය වී අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට

අද දෙරණවිෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් අඹුසැමි යුවළක් මරුට

Hiru News - Sinhalaමත්ද්‍රව්‍ය චෝදනාවට බන්ධනාගාරගත කළ 33 හැවිරිදි තරුණයෙකු මරුමුවට

Hiru News - Sinhalaදින තුනක් නිවසට නොපැමිණි 62 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර වැවකින් හමුවෙයි

Hiru News - Sinhalaඅම්පාරේදී වන අලි ප්‍රහාරයකින් මුරකරුවෙක් ජීවිතක්ෂයට

Hiru News - Sinhalaබස් රථයක් එනතුරු මංසන්ධියේ රැඳී සිටි 73 හැවිරිදි කාන්තාව වන අලි ප්‍රහාරයකින් මරුට

Summary
නුවරඑළිය මීපිලිමාන ප්‍ර දේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක රැදී සිටි අඹුසැමි යුවලක් (03) අලුයම විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක පවසනවා.